EconQ - Sri Lanka's Premier Economics Education Platform

OUR APPROACH

EconQ Brand

-අමුවට, තිතට, රහට, පපුවට, ජීවිතයට-

1

අමුවට

(Raw, Authentic, Unfiltered)

ආර්ථික විද්‍යාවේ සත්‍ය රසය, සිද්ධාන්ත සහ ජීවිතයට ගැලපෙන උදාහරණ එකතු කරමින්, ඔබට ඉහළම දැනුම ලබා දීම.

2

තිතට

(To the Point, Precise, Focused)

විභාග ජයග්‍රහණයට නිවැරදි මඟ All in One සංකල්පය හරහා A+ විශිෂ්ට ප්‍රතිඵලයක් අත්කර ගැනීමට සංවිධානාත්මක හා තර්කානුකූල පිළිතුරු ඉගැන්වීම.

3

රහට

(Flavorful, Engaging, Delightful)

නීරස යැයි කියන සංකල්ප සහ පාඩම්, ලස්සන කතා බවට හරවා, රසවත් සහ ජීවමාන පාඩම් ලෙස ඉගැන්වීම තුළින් ''ආර්ථික විද්‍යාව'' ඔබේ ප්‍රියතම විෂය කිරීම.

4

පපුවට

(To the Heart, Empathetic, Human)

ආර්ථික විද්‍යාවේ ප්‍රායෝගිකත්වය තුළින් දැනුම, ආකල්ප සහ කුසලතා ගොඩනැංවීම තුළින් මිනිසුන්ට, සමාජයට යහපතක් කරන, සානුකම්පිත මිනිසුන් පරපුරක් බිහි කිරීමට දායක වීම

5

ජීවිතයට

(For Life, Transformative, Enduring)

  • ජීවිතයට යොදා ගත හැකි කුසලතා, ව්‍යවසායකත්වය, මූල්‍යමය තීරණ ගැනීම සහ තිරසාර ජීවන රටාවන් ගොඩනඟන්න උපකාර කිරීම
  • ජීවිතයේ සාර්ථකත්වයට සහ ව්‍යවසායකත්වයට අවශ්‍ය ප්‍රායෝගික දැනුම සහ අවබෝධය ලබා දීම

ABOUT US

What is Econq?

EconQ Mission / EconQ මෙහෙවර

  1. ආර්ථික විද්‍යාව ආකර්ෂණීය හා ප්‍රායෝගිකව ඉගැන්වීම සහ තාක්ෂණික හා ඩිජිටල් විප්ලවයට සමගාමීව ආර්ථික විද්‍යාවේ නව ප්‍රවණතා ඉගැන්වීම.
  2. ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා මඟපෙන්වීම් හා උපදේශනය ලබාදීම.
  3. ව්‍යාපාරික උපදේශන සේවාවන් ලබාදීම.
  4. නායකත්ව පුහුණු වැඩමුළු හා සැසි සංවිධානය කිරීම.
  5. ඵලදායී ව්‍යාපාරික සන්නිවේදන කුසලතා ඉගැන්වීම.
  6. යහපත් පුරවැසිභාවය පිළිබඳ අධ්‍යාපනය ලබාදීම.
  7. තිරසාර ආර්ථික හා සමාජීය සංවර්ධනයට දායක වීම.
  1. Teach economics in an engaging and practical manner and incorporate emerging trends in economics aligned with technological and digital advancements.
  2. Provide guidance and mentorship for entrepreneurial development.
  3. Offer business consulting services.
  4. Organize leadership training workshops and sessions.
  5. Teach effective business communication skills.
  6. Promote education on responsible citizenship.
  7. Contribute to sustainable economic and social development.

ABOUT US

Meet Our Expert Mentor

Sumit Ratnayake

Econ Mentor

Sumit Ratnayake

Qualifications

  • MBA (R) RUSL
  • BSc (Business Administration) USJ MAAT LICA
  • Certified Entrepreneurs Development Consultant and Corporate Trainer
  • Licensed Professional Business Coach
  • Certified Digital Marketing Lead for E-commerce
  • Dip. in Computerised Accounting
  • Dip. in Professional Taxation

GALLERY

Moments of Achievements & Leadership

These snapshots reflect our commitment to practical learning, mentorship, and professional growth

Modern Classroom

Interactive Sessions

Study Materials

Group Discussions

One-on-One Mentoring

Student Achievements

What Our Students Say

A/L Student

Kavindi Perera

"EconQ Tuition Class helped me achieve an 'A' grade in my A/L Economics exam. The study materials and practice tests were invaluable."

University Student

Ravindu Fernando

"The foundation I received at EconQ has been instrumental in my university studies. The concepts were explained clearly and in-depth."

Parent

Mrs. Jayawardena

"I've seen a remarkable improvement in my son's understanding of economics since he joined EconQ. The teachers are dedicated and supportive."

Ready to boost your Economics knowledge?

Start your journey with EconQ Tuition Class - Sumith Rathnayake - Sumit Rathnayake today.

Join our community of successful students and take your economics education to the next level.